NewsPolitical

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් රූපවාහිනී සජීව සංවාද කිසිවකට සහභාගි මේ දක්වා සහභාගි වී නැත.

පෞද්ගලික හා රූපවාහිනී නාලිකා කිහිපයක්ම ඒ සඳහා ඔහුට ආරාධනා කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා ඒ කිසිවකට තම දිනයක් මෙතෙක් ලබාදීමට කටයුතු කර නැත.

රාජ්‍ය රූපවාහිනී නාලිකා දෙක ද ඒ මහතාට සජීව සංවාදයක් සඳහා ම ලබාදීමට සූදානමින් සිටියත් ඔහුව සම්බන්ධ කරගැනීමේ ගැටලු පැන නැගී තිබේ.

ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින ජනාධිපති අපේක්ෂකයන් බොහෝ දෙනෙකු සමග කුමන හෝ නාලිකාවක් සජීවී සංවාද කිහිපයක්ම මේ වන විටත් පවත්වා ඇත.

Related posts

මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

Malar FM

ශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..

Malar FM

දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්

Malar FM