Local NewsNews

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 06 පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා සිය ජංගම දුරකථනය මගින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකර තිබේ.

ඡන්ද පත්‍රිකාව ව ඡායාරූප ගතකරණ ආකාරය මැතිවරණ රාජකාරී කළ නිලධාරීන් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම්දී තිබේ.

ඒ අනුව සැකකාර ගුරුවරයා මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..

Malar FM

‘කිනිහිරයේ පිපුන මල’ දේශීය කර්මාන්ත කරුවන් ඇමති විමල්ට උපහාර පුදයි…

Malar FM

පිළිකා රෝගීන්ගේ අපේක්ෂා ඉටුකරමින් පෙට් ස්කෑන් යන්ත්‍රය අද ජනතා අයිතියට

Malar FM