Local NewsNewsඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…Malar FMSeptember 6, 2024September 6, 2024 by Malar FMSeptember 6, 2024September 6, 2024022033 යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්...
International NewsNewsබංගලි අරගලයෙන් පෝලිම් සැප කනේ.. ගාමන්ට් රැසක් වසා ආයෝජකයෝ රටින් පනිති.. IMF ණය නොලැබුනොත් බංකොලොත්..Malar FMSeptember 6, 2024September 6, 2024 by Malar FMSeptember 6, 2024September 6, 2024022270 බංගලාදේශයේ අරගලයෙන් පසු පිහිටුවා ඇති නව ආණ්ඩුව යටතේත් එරට නොසන්සුන් තත්ත්වය තවදුරටත් පැවතිම මත ඇගලුම් කර්මාන්තය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙමින් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා...
Local NewsNewsරාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024022406 අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑලිය දිසා...
NewsPoliticalජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024023741 ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන ආරම්භයේදීම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඉන් අනතුරුව මහ...
NewsPoliticalරාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු ධුරයෙන් ඉවත් කෙරේ…Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024022621 ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු වහාම ඉවත් කර තිබේ. ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිරිපාල ගම්ලත් යන රාජ්‍ය...
Local NewsNewsතැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉහළ උනන්දුවක්…Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024022515 තැපැල් ඡන්ද විමසීම අද (05) දිනයේ සාමකාමීව පැවැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන් තුළ...
Local NewsNewsකනඩා පනින්න ගිය උද්දික වැලිකඩට ලංවේ..Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024021310 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට අදාලව සිදුකෙරෙන...
NewsPoliticalශ‍්‍රීලනිප කෑල්ලක් නාමලුත් කඩාගනී..Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024022417 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟීම හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණයක් මිස පුද්ගලයෙක් හෝ පක්ෂයක් සමඟ පැවැති පෞද්ගලික අමනාපයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී...
NewsPoliticalමුසම්මිල් ආණ්ඩුකාර කමෙන් ඉල්ලා අස්වෙයි…. සජිත්ට සහාය දෙයි..Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024021398 ඌව පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත යොමු කර ඇත. ඉල්ලා...
NewsPoliticalඅනුර ජනාධිපති වුනාම හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් ඉවත් කර දරුවන්ට බාර දෙන උත්සවයක් තියනවා..Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024025041 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ 9 වැනි විධායක ජනාධිපති වූ විගස මධ්‍යම රාත්‍රිය වන විට හිටපු ජනාධිපතිවරුන් සඳහා රජයෙන් ලබාදෙන සියලු...