Google, Meta, Apple, Twitter, Amazon, Yahoo ප‍්‍රබල සමාගම් රැසක මාර්ගගත සුරක්ෂිතතා පනතට විරෝධය.. නිවේදනය මෙන්න..
ශ්‍රී ලංකා රජය විසින් මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳව පනත් කෙටුම්පතක් ගෙන ඒම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්නේ යයි ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින්...