BusinessBusiness NewsNews

විදුලි ගාස්තු 22%කින් ඉහලට…?

නුදුරේදීම විදුලි ගාස්තුව 22%කින් ඉහළ දැමෙනු ඇති බව වාර්තා වෙයි.

මෙසේ ගාස්තු වැඩි කරන්නේ විදුලිය නිෂ්පාදනය සදහා ඉන්ධන භාවිතයේදී දරන්නට සිදුවන වියදම් පියවා ගැනීමටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසද දන්වා තිබුනේ රජයෙ බදු හා ගාස්තු ඉහළ නංවා ආදායම් වර්ධන කර ගත යුතු බවයි.

මේ අතර ජාතික ජන බලවේගයෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාද ජනහමුවක් අමතමින් කියා සිටියේ විදුලි ගාස්තුව සියයට 22 කින් ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇති බවත් එය අද දිනයේ හෝ එළඹෙන 15 සිට ක්‍රියාත්මක වනු ඇති බවය.

Related posts

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Malar FM

මැතිවරණ කොමිසම තවත් කල් ඉල්ලයි

Malar FM

ගුවන් නියමුවන් 85ක් ඉල්ලා අස්වෙති.. ශ‍්‍රී ලන්කන් අර්බුදයට.

Malar FM