NewsSportsSports News

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම අද (09) පස්වරුවේ සමත් වුණා.
ඒ ඕස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධිත කණ්ඩායමට එරෙහිව ලකුණු 303ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගනිමින්.
මෙම තරගය පැවැත්වුණේ ඩුබායි නුවර අජ්මාන් කී‍්‍රඩාංගණයේදීයි.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම – 485/8 (35)
සුරංග සම්පත් 130 (85)
රුවන් වසන්ත 111 (59)
චන්දන දේශපි‍්‍රය 50 (32)
ඕස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධිත කණඩායම – 182 සියලූ දෙනා දැවී
ඩබ්ලිව් පී එල් සංජීව කඩුලූ 3
ඔශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම සහභාගි වන මීළග තරගය වත්මන් ලෝක ශූරයන් වන ඉන්දීය දෘෂ්‍යාබාධිත කණ්ඩායම සමග හෙට (10) පැවැත්වෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජොකීවරුන් 5ක් තහනමට: වින්ඩ්සර් අශ්ව රේස් තරගයේදී අනතුරක්

Malar FM

ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දුන් බවට එල්ල වන චෝදනා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

Malar FM

ශ‍්‍රී ලංකාව අර්බුදයක.. පද්ධති සම්බන්ධ කර ඉන්දියාවෙන් විදුලිය ගන්න සාකච්චා…- රොයිටර්

Malar FM