Local NewsNews

සත්තු වත්ත අද නොමිලේ…

අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද දිනයේ වයස අවුරුදු 12න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.

එහි දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් ද සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික ළමා දින සැමරුම් උත්සවය පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දෙහිවල සත්වෝද්‍යාන පරිශ්‍රය තුළ පැවැත්වේ.

Related posts

ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..

Malar FM

රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

Malar FM

විදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

Malar FM