Local NewsNews

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්.. හැමවිටම ඒ යුතුකම ඉටුකරන්න…

රජයට බදු ගෙවීම මහජනතාවගේ යුතුකමක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

එනිසා හැම විටම එම යුතුකම ඉටු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…

Malar FM

පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..

Malar FM

YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Malar FM