BusinessBusiness NewsNewsලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 202304530 ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ණය මුදලක් අනුමත කර තිබේ. මෙම ඩොලර් මිලියන 450 ක ණය මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර...
Local NewsNewsබොරු සහතික පෙන්නා ලාංකිකයක් ලක්‍ෂ එකහමාරක් බ්‍රිතාන්‍යයට පැනලා.. බ්‍රිතාන්‍යයෙන් පරීක්‍ෂණ…Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 2023047918 ව්‍යාජ ලියකියවිලි හා තොරතුරු ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තීය වීසා බලපත් තරහා ශ්‍රී ලාංකිකයන් ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් එරටට පැමිණ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි....
NewsPoliticalමන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 2023010616 යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන් කිහිප දෙනෙකු අතර වූ උණුසුම් තත්වය පිළිබඳ...
Local NewsNewsසරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 2023012396 යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත. එම සරසවියේ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකුට මෙම තහනම පනවා ඇත. ගිය සිකුරාදා දෙවන...
Local NewsNewsරටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023044176 රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂාව සඳහා මෙම නියෝගය නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුව අමතමින් කතානායක මහින්ද...
BusinessBusiness NewsNewsමාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023013757 වෙළඳපොලේ මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඇතැම් මාළු වර්ග මිල වෙනදාමෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇතැයි වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද කියා සිටිති. මාළු...
Local NewsNewsචම්පිකගේ පැන්සලවත් සාර්ථක වේවා.. මේ ඔහුගේ 12 වැනි සංවිධානයයි.. ලයිස්තුව මෙහෙමයි…Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023074181 චම්පික රණවක මහතා විසින් ඊයේ දින බිහිකරන ලද්දේ ඔහුගේ 12 වෙනි සංවිධාන බවත් එයවත් සාර්ථක වේවා යයි පතන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි....
Local NewsNewsරන් කිලෝ තුනහමාරක් සමග ආණ්ඩුවේ මන්ත‍්‍රී කටුනායකදී අත්අඩංගුවට.. ඔහු ඉරි තුනේ නියෝගයෙන් ජනක එලවන්න ඇවිත්..Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023044175 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මැදපෙරදිග සිට මෙරටට...
Local NewsNewsසජිත් මෝඩයෙක්.. රට පාලනය අනුරට බාර දිය යුතුයි..Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023055466 සජිත් ප්‍රේමදාස මහතා යනු දේශපාලන විඥානයක් නොමැති පුද්ගලයෙක් බවත් ඔහු නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කොට ගත් දේශපාලන තීන්දු වලින් ඔහු මෝඩ පුද්ගලයකු බවට පැහැදිලි වන...
NewsPoliticalරනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023044656 රනිල් වික්‍රමසිංහගෙන් පසු එක්සත් ජාතික පක්ෂයට රවී කරුණානායක හැර විකල්පයක් නැතැයි නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා අවධාරණය කර සිටියි. සරත් මනමේන්ද්‍ර මහතා එහිදී...