Local NewsNews

සජිත් මෝඩයෙක්.. රට පාලනය අනුරට බාර දිය යුතුයි..

සජිත් ප්‍රේමදාස මහතා යනු දේශපාලන විඥානයක් නොමැති පුද්ගලයෙක් බවත් ඔහු නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කොට ගත් දේශපාලන තීන්දු වලින් ඔහු මෝඩ පුද්ගලයකු බවට පැහැදිලි වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට රට පාලනය කිරීමට මෙවර ජනතාව අවස්ථාව දී බැලිය යුතු බවත් උත් වහන්සේ පවසති.

එහිමියන් මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බවත් ජෙරොම් ප්‍රනාන්දු වැනි මූලධර්මවාදීන් විසින් එය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවද උන්වහන්සේ  එහිදී පෙන්වා දෙති.

Related posts

තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.

Malar FM

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

Malar FM

ඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේ

Malar FM