Local NewsNews

පූජිත් සහ හේමසිරිට ඇප ලැබේ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළා.

කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ සැකකරුවන් දෙදෙනා විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.


(under the courtesy of nethnews.lk news web)

Related posts

මාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..

Malar FM

ඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණය

Malar FM

ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩව

Malar FM