Local NewsNews

ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පැනවූ කාලයේදී ඔවුන් ඉන් පිටතට පොතුවිල් කරා ගොස් තිබීමයි.

ඔවුන් එහි සංචාරයකට ගොස් ඇති බව පෙනී යන්නේ යැයි වාර්තා වේ.

අද වන විට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළුව පවුලේ සියලු දෙනා නිරෝධනයයෙන් නිදහස් වි කොළඔට පැමිණ ඇති බවට වාර්තා වේ.

lanka lead news

Related posts

රන්ජන් ජනපති සමාව ඉල්ලන බව රනිල්ට කියයි?

Malar FM

අපි රට ගොඩගන්න තව වැඩපිලිවෙලක් හැදුවා.. අවුරුදු පහෙන් ගොඩගන්නවා..

Malar FM

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට අළුයම 05ට ලිහිල් කරයි

Malar FM