පාසල් ඉදිරිපිට විරෝධතා කරන්න එපා.. ඒවා පාලනය කරනකොට දෙමවුපියන්ට වේදනායි..
පාසල් ඉදිරිපිට සිදුකරන අරගල පාලනය කරන්න ගන්නා ක්‍රියාමාර්ග නිසා දෙමාපියන්ට වේදනාවක් දැනෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා...