Local NewsNewsරාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023014803 රජයේ සේවකයන් රාජකාරි කාලය පුරාම ජංගම දුරකථනය යොමු වී සිටින්නේ නම් එය වැළැක්වීම සඳහා චක්‍රලේඛයක් ගෙන ඒමට පියවර ගැනීමට හැකියාව ඇතැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සඳහන්...
NewsPoliticalපුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…Malar FMJanuary 1, 2023January 6, 2023 by Malar FMJanuary 1, 2023January 6, 2023015214 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට...
NewsPolitical2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.Malar FMJanuary 1, 2023January 6, 2023 by Malar FMJanuary 1, 2023January 6, 2023019948 ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ වරකාව පල්ලේගම ප්‍රදේශයේ පවැති රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විජිත හේරත් මහතා ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු...
Local NewsNews2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..Malar FMJanuary 1, 2023January 6, 2023 by Malar FMJanuary 1, 2023January 6, 2023010079 2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය. ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ...
BusinessBusiness NewsNewsවිදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…Malar FMJanuary 1, 2023January 6, 2023 by Malar FMJanuary 1, 2023January 6, 2023010034 විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා...
Local NewsNewsඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The HinduMalar FMJanuary 1, 2023January 6, 2023 by Malar FMJanuary 1, 2023January 6, 2023012163 මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය...
Local NewsNewsස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…Malar FMDecember 26, 2022December 26, 2022 by Malar FMDecember 26, 2022December 26, 2022010022 වසර 4 කට ආසන්න කාලයක් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කල ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාට උපහාර පිදිමේ උත්සවයක් (25) දින පස්වරුවේ බගවන්තලාව විවේකාරාම...
NewsPoliticalමත්ද්‍රව්‍ය හෝ සමාජ විරෝධී චෝදනා ඇති අයට අපි නාමයෝජනා දෙන්නේ නෑ…Malar FMDecember 26, 2022December 26, 2022 by Malar FMDecember 26, 2022December 26, 2022016725 ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ හෝ වෙනත් සමාජ විරෝධී කිසිවක් සඳහා චෝදනා එල්ල වී සිටින පුද්ගලයන්ට...
Local NewsNewsෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…Malar FMDecember 26, 2022December 26, 2022 by Malar FMDecember 26, 2022December 26, 2022014848 ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක්...
NewsPoliticalජනවාරි 10ට පෙර විසුරුවාහරී.. මැතිවරණය කැදවයි..Malar FMDecember 26, 2022December 26, 2022 by Malar FMDecember 26, 2022December 26, 2022010424 මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාර මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත්...