NewsPolitical

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ වරකාව පල්ලේගම ප්‍රදේශයේ පවැති රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විජිත හේරත් මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට කටයුතු කලහොත් එම මැතිවරණය ලබා ගැනිමට ජනතාව එක්රැස් කරගනිමින් ඒ සදහා සටන් කරන බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන සියළු දෙනාගේ අභියෝග ජයග්‍රහණය කරා රැගෙන යාමට කටයුතු කරන බවද විජිත හේරත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසිය.

Related posts

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

Malar FM

රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි

Malar FM

මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයි

Malar FM