BusinessBusiness NewsNewsඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Malar FMNovember 11, 2022November 12, 2022 by Malar FMNovember 11, 2022November 12, 2022019042 අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව සුදු ඩීසල්...
International NewsNewsශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාවMalar FMNovember 10, 2022November 10, 2022 by Malar FMNovember 10, 2022November 10, 202208108 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන හරහා ණය ලබා ගැනීමට සහාය ලබා දීමට එක්සත් ජනපදය සූදානමින් සිටින බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග්...
NewsSportsSports Newsධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..Malar FMNovember 10, 2022November 10, 2022 by Malar FMNovember 10, 2022November 10, 2022013222 20-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ගේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඕස්ට්‍රේලියානු රජයෙන් සමාව ඉල්ලා තිබේ. තම ට්විටර්...
NewsPoliticalධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරනවා…Malar FMNovember 10, 2022November 10, 2022 by Malar FMNovember 10, 2022November 10, 202204609 දේශගුණික විපර්යාස සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යසනවලට මුහුණ දෙන රටවලට, ධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි....
NewsSportsSports News‘ශ‍්‍රී ලංකාව ලොක කුසලානය දිනන්නේ නෑ.. ක‍්‍රීඩකයන් 5ක් ආබාද වෙනවා..’- ජෙරම් ප‍්‍රනාන්දු පියතුමා..Malar FMNovember 10, 2022November 10, 2022 by Malar FMNovember 10, 2022November 10, 2022012447 ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානය ජය ගන්නා බව තමන් නොකියන බව ජෙරම් ප‍්‍රනාන්දු දිවැසිවරයා සඳහන් කරයි. එමෙන්ම ලෝක කුසලානයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්...
BusinessBusiness NewsNewsවාහන මිල වේගයෙන් පහල බසී…Malar FMNovember 10, 2022November 10, 2022 by Malar FMNovember 10, 2022November 10, 2022015254 මෙරට වෙළඳ පොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වෙලද පලේ වාහන මිල අඩු වීමට හේතු වී...
Local NewsNewsජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…Malar FMNovember 10, 2022November 10, 2022 by Malar FMNovember 10, 2022November 10, 202209208 මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක සෑම පන්තියක් සඳහාම ‘ස්මාට්බෝඩ්’ ලබා ගැනීම සඳහා පන්තියක සිසුන්ගෙන් ලක්ෂ දෙකහමාරක මුදලක් එකතු කරමින් සිටී. සිසුන් තිස් දෙනකු සිටිනා මෙම පන්තියෙන්...
Local NewsNewsගුරුවරියගේ ගෞරවය රැකෙන්නේ සාරිය ඇඳීමෙන්.. සාරිය ගැලවීමට විරෝධය..Malar FMNovember 9, 2022November 10, 2022 by Malar FMNovember 9, 2022November 10, 2022019839 ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්ගේ පසුගිය දා පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය හෙලා දැක මහා සංඝරත්නය, සිවිල් සංවිධාන, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව විසින්...
Local NewsNewsරුපියල් 225 එන්නත් තොගයක් එකක් 40,000 බැගින් SPC මිලට ගනී…Malar FMNovember 9, 2022November 10, 2022 by Malar FMNovember 9, 2022November 10, 2022017552 එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට...
NewsPoliticalජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…Malar FMNovember 9, 2022November 10, 2022 by Malar FMNovember 9, 2022November 10, 2022013197 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයක් සඳහා සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. 2023 වසරේ සිට ඊට අවශ්‍ය...