NewsPolitical

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයක් සඳහා සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

2023 වසරේ සිට ඊට අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටින බවත් ඒ අනුව ජාතික මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවත් හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරණය සඳහා සන්ධානයක් ලෙස මුහුණ දීමට තවත් පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..

Malar FM

සල්ලි අච්චු ගසා හෝ මැතිවරණය තියන්න වෙනවා

Malar FM

‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..

Malar FM