ප‍්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා.. CID ප‍්‍රශ්ණ කරයි..
තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව වංචනික ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි එකහමාරක මුදලක් ජනප්‍රිය නිවේදක අඹුසැමි යුවළකට ලබාදී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල...