Local NewsNewsඅයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…Malar FMSeptember 2, 2022September 4, 2022 by Malar FMSeptember 2, 2022September 4, 202209070 අයවැය හිගය පියවීම සඳහා සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති. ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවති මාධ්‍ය...
BusinessBusiness NewsNewsචීනය ණය ප‍්‍රතිව්‍යුහගත නොකලොත් IMF ණය දෙන්නේ නෑ.. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි..- IMF BBCයට කියයි..Malar FMSeptember 2, 2022September 4, 2022 by Malar FMSeptember 2, 2022September 4, 202206764 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයට විසදුමක් ලෙස ලබාදීමට එකඟ වී ඇති බිලියන 2.9ක ණය මුදල ලබාදීමට පෙර මහබැංකුව නිර්දේශපාලනිකරණය කර ස්වාධීනත්වය ස්ථාපිත කරන...
NewsPoliticalගෝටාභය කටුනායකට.. පිලිගන්න මැති ඇමති විශාල පිරිසක්..Malar FMSeptember 2, 2022September 4, 2022 by Malar FMSeptember 2, 2022September 4, 202209889 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ හෝ හෙට අලුයම කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු පිලි ගැනීම...
BusinessBusiness NewsNewsවත්මන් බැංකුවකට සමාන පුරාන ස්ථානයක් හමුවෙයි…Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 202206815 වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව නැවත පිටපත් කරගැනීමේ කටයුතු අවසන් වී ඇති බවටත් සෙල්ලිපි වසාදමා තිබූ පස්...
Local NewsNewsවෙලදපලේ බිත්තර අතුරුදහන්…Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 202207511 වෙළඳපොල තුළ බිත්තර විශාල හිඟයක් ඇතිවී තිබේ. සිල්ලර වෙළඳුන් සඳහන් කරන්නේ බිත්තර සැපයුම්කරුවන් විසින් බිත්තර සැපයීම මේ වන විට ඉතාම අඩු කර ඇති බවයි. පාලන...
Local NewsNewsශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 2022011550 ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් විනාශ කර දමමින් ඇති බවට ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සඳහන් කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව...
Local NewsNewsසතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 202207557 ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධණ ලීටර 30ක් අවශ්‍ය බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි. එහි සභාපතිවරයා සඳහන්...
Local NewsNewsගෝඨාභය අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන ඇවිදිනවා…Malar FMAugust 23, 2022 by Malar FMAugust 23, 202209755 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන යමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. පුවත්පතක්...
Local NewsNewsජල බිල වැඩිවෙයි.. ස්ථාවර ගාස්තුව 600%කින් ඉහලට…Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 202205619 ජල ගාස්තු අනිවාර්යයෙන්ම ඉහල දමන වන බව සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. දැනට රුපියල් 50ට තිබූ සේවා ගාස්තුව රුපියල් 300 දක්වා...
Local NewsNewsදරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 202206764 සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකැට්ටවක් සොරකම් කළ පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ආසන්න සුපිරි වෙළඳසැල කා ආරක්ෂකයන් විසින් කළ...