Local NewsNewsසතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 202207557 ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධණ ලීටර 30ක් අවශ්‍ය බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි. එහි සභාපතිවරයා සඳහන්...
Local NewsNewsගෝඨාභය අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන ඇවිදිනවා…Malar FMAugust 23, 2022 by Malar FMAugust 23, 202209755 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන යමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. පුවත්පතක්...
Local NewsNewsජල බිල වැඩිවෙයි.. ස්ථාවර ගාස්තුව 600%කින් ඉහලට…Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 202205619 ජල ගාස්තු අනිවාර්යයෙන්ම ඉහල දමන වන බව සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. දැනට රුපියල් 50ට තිබූ සේවා ගාස්තුව රුපියල් 300 දක්වා...
Local NewsNewsදරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 202206764 සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකැට්ටවක් සොරකම් කළ පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ආසන්න සුපිරි වෙළඳසැල කා ආරක්ෂකයන් විසින් කළ...
Local NewsNewsඉන්ධන කෝටාව මදි… අපි රස්සාව අතහරිනවා..- ත‍්‍රීවීල් හිමියන්..Malar FMAugust 22, 2022August 23, 2022 by Malar FMAugust 22, 2022August 23, 202208073 ත්‍රීරෝද සහ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය තම රැකියාව කරගෙන යාමට කිසිම ලෙසකින් ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා තීරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය සඳහන් කරයි....
BusinessBusiness NewsNewsඋද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…Malar FMAugust 22, 2022August 23, 2022 by Malar FMAugust 22, 2022August 23, 202206760 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 ජූලි මාසය සඳහා අද දින නිකුත් කරනු ලබයි. ඒ අනුව, 2022...
Local NewsNewsපොලිස් නිලධාරියෙක් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කරයි…Malar FMAugust 22, 2022August 23, 2022 by Malar FMAugust 22, 2022August 23, 2022014634 මන්නාරම් අධිකරණයේ පිහිටි නඩුභාණ්ඩ අතුරුදහන්වීම සමබන්ධයෙන් සිදුකරන ලද පරික්ෂණවලදී ඊට සම්බන්ධ අධිකරණයේ මුරුකරුවෙකු සහ ආරක්ෂක සේවයේ නිරත පොලිස් නිලධාරීයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි....
NewsPoliticalරට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි…Malar FMAugust 22, 2022August 23, 2022 by Malar FMAugust 22, 2022August 23, 2022012430 මැයි 9 සිට ජූලි 12 දක්වා රට පුරා දෙපාර්ශවයෙන්ම සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජනාධිපති කොමිසමක් පිහිටුවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු...
Local NewsNewsගෝටාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා.. නඩු දැම්මේ මමයි..Malar FMAugust 22, 2022August 23, 2022 by Malar FMAugust 22, 2022August 23, 202207998 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවට ආපසු පැමිණීමට බැරි වන ලෙස නඩු දමා දමන ලද්දේ තමන් විසින් බව දෙමළ ඩයස්පොරාවේ සාමාජිකයෙකු වන රෝයි සමන්තානම් සඳහන්...
NewsPoliticalගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්දMalar FMAugust 8, 2022August 8, 2022 by Malar FMAugust 8, 2022August 8, 202208030 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. දිවයින නැගූ...