NewsPolitical

ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

දිවයින නැගූ ප්‍රශ්න කීපයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?

පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?

ප්‍රශ්නය – ජනතාව

පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා. එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.

නෝමන් පලිහවඩන
– දිවයින

Related posts

ලක්‍ෂ දෙකක් මාසෙට මදි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ දීමනා තව වැඩි කරන්න..- කොරෝනා අස්සේ කිරිඇල්ල ඉල්ලයි..

Malar FM

වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…

Malar FM

බස් ගාස්තු ජූලි 6 වැනිදා සිට 12%කින් ඉහළට: අවම ගාස්තුව රුපියල් 34ක් වෙයි

Malar FM