Local NewsNews

ගෝටාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා.. නඩු දැම්මේ මමයි..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවට ආපසු පැමිණීමට බැරි වන ලෙස නඩු දමා දමන ලද්දේ තමන් විසින් බව දෙමළ ඩයස්පොරාවේ සාමාජිකයෙකු වන රෝයි සමන්තානම් සඳහන් කරයි.

ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්‍ෂට ඇමරිකාවට ගියහොත් එම නඩුව සක්‍රිය වන බවත් ඒ හරහා ඔහු අත්අඩංගුවට පත්වුණු ඇති බවත්ය.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

Malar FM

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Malar FM

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

Malar FM