Local NewsNewsශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරන්නැයි ඇමරිකා ජනාධිපති දන්වයි…Malar FMJune 27, 2022June 28, 2022 by Malar FMJune 27, 2022June 28, 202209090 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත...
Local NewsNewsවිරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…Malar FMJune 27, 2022June 28, 2022 by Malar FMJune 27, 2022June 28, 202207020 සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුළ සිරකරන ලදී. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් කොල්ලුපිටියේ පිහිටි...
NewsPoliticalඅගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුරMalar FMJune 27, 2022June 28, 2022 by Malar FMJune 27, 2022June 28, 202204540 මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක...
Local NewsNewsඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමතිMalar FMJune 26, 2022June 28, 2022 by Malar FMJune 26, 2022June 28, 202207557 ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම බරපතළ ගැටලුවක් වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. 23 වනදා මෙරටට එන...
Local NewsNewsඑන සතියේ රටටම කන්න නැති වෙනවා…Malar FMJune 26, 2022June 28, 2022 by Malar FMJune 26, 2022June 28, 202208775 වරාය වෙත ලැබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද වන විට බස්නාහිර පළාතට පමණක් බෙදාහැරීම් සීමා වී ඇතැයි සමස්ත ලංකා වරාය...
Local NewsNewsඅවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…Malar FMJune 26, 2022June 28, 2022 by Malar FMJune 26, 2022June 28, 202207475 හෙට දිනයේ සිට අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහල දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ජූලි මස පළ වෙනිදාට යෙදී...
Local NewsNewsජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..Malar FMJune 26, 2022June 28, 2022 by Malar FMJune 26, 2022June 28, 202205608 වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව හිඟමනට ඇදවට්ටා...
Local NewsNewsඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…Malar FMJune 26, 2022June 28, 2022 by Malar FMJune 26, 2022June 28, 202203767 හෙට දිනයේ සිට ලබන 03 වැනිදා දෛනිකව පැය 3 ක කලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ. ඒ අනුව කලාප වශයෙන් දිවා...
NewsPoliticalපාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…Malar FMJune 26, 2022June 28, 2022 by Malar FMJune 26, 2022June 28, 202205627 මෙතෙක් ගිනි අවි ලබා නොගෙන සිටි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබේ. පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන එම මන්ත්‍රීවරු...
Local NewsNewsලංකාවේ උද්ධමනය 128%යි.. වෙනිසියුලාව, ලෙබනන පසු කරයි.. දෙවැනි සිම්බාවේට පමණයි..- හැන්කේ වාර්තාව මෙන්න…Malar FMJune 26, 2022June 28, 2022 by Malar FMJune 26, 2022June 28, 202205634 වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි. ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු...