Local NewsNews

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

හෙට දිනයේ සිට ලබන 03 වැනිදා දෛනිකව පැය 3 ක කලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව කලාප වශයෙන් දිවා හා රාත‍්‍රි කාලයේ අවස්ථා දෙකකදී විදුලිය කප්පාදුව සිදු කෙරේ.

විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මෙම පියවර ගත් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Related posts

පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..

Malar FM

මේ ආණ්ඩුවත් යහපාලනේ වගෙයි.. ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා…

Malar FM

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

Malar FM