Local NewsNewsමහින්ද කහදගම අත්අඩංගුවට ගනී…Malar FMJune 2, 2022June 4, 2022 by Malar FMJune 2, 2022June 4, 202204680 කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසු විසින් මන්ත‍්‍රීවරයා...
Local NewsNewsකෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..- මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයදී…Malar FMJune 2, 2022June 4, 2022 by Malar FMJune 2, 2022June 4, 202207495 ශ‍්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට හැකිවන ලෙස විදේශ මුදල් රට තුළට එවන්නැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස්ගත ශ්‍රී ලාංකීය සේවා නියුක්තිකයින්ගෙන්...
Local NewsNewsතලපත්, කෙලවල්ලා කිලෝව 2800යි.. බෝල්ලු, බලයා 1200යි…Malar FMJune 2, 2022June 4, 2022 by Malar FMJune 2, 2022June 4, 202209867 ඩිසල් හිගය හා ඉන්දන මිල ඉහල යාමත් සමග රට මැද ප්‍රදේශවල මාළු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් හැටන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන...
NewsPoliticalජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…Malar FMJune 2, 2022June 4, 2022 by Malar FMJune 2, 2022June 4, 202203706 අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව...
Local NewsNewsරුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…Malar FMJune 2, 2022June 4, 2022 by Malar FMJune 2, 2022June 4, 202207103 රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන ඇත. මෙම යානය නවත්වාගෙන ඇත්තේ කොළඹ වාණිජ අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් මතයි....
Local NewsNewsරුසියාවෙන් ශ‍්‍රී ලංකාවට දැඩි චෝදනා.. එකගතා කැඩූ බව කියයි…Malar FMJune 2, 2022June 4, 2022 by Malar FMJune 2, 2022June 4, 202204493 රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. රුසියානු බලධාරීන් සඳහන් කර ඇත්තේ රුසියානු සමාගම්වල ගුවන් යානා රඳවා...
NewsPoliticalසජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..Malar FMJune 2, 2022June 4, 2022 by Malar FMJune 2, 2022June 4, 202204079 සමගි ජනබලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හා 43සේනාංකයේ නායක චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සූදානම්ක් ඇති බව වාර්තා වේ....
International NewsNewsශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…Malar FMJune 1, 2022June 4, 2022 by Malar FMJune 1, 2022June 4, 202209076 මත්තල සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් බලපා ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ඒවා වැසීයාමේ අනතුරක් මතුව තිබේ. ආර්ථික අර්බුද හේතුවෙන් නඩත්තු කිරීමේ දුෂ්කරතා හා ප්‍රමාණවත් ගුවන්...
Local NewsNewsජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…Malar FMJune 1, 2022June 4, 2022 by Malar FMJune 1, 2022June 4, 202208614 හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දී ඇත. පසුගිය 09 වැනිදා ගාළු මුවදොර සහ අරලිගහ මන්දිරය අසල ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම...
Local NewsNewsරජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..Malar FMJune 1, 2022June 4, 2022 by Malar FMJune 1, 2022June 4, 202206746 රජය මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් ඉවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව රටට අවශ්‍ය කරන සියළුම පොහොර ආනයනය පෞද්ගලික...