Local NewsNewsපාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202209915 රට තුල ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් තම රාජකාරියට යාමට ඒමට පාපැදියක් ගැනීමට ගිය ටී.ඩී. තිලකරත්න නම් අයෙකු එහි මිල දැකීමෙන් පුදුමයට පත්ව තිබිණි. එය වීඩියෝව...
BusinessBusiness NewsNewsසල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202206789 රනිල් වික්‍රමසිංහ නොව සක්‍රයාගේ පුතා වයිමා ආවත් මාස තුනක් යන විට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට රටට සිදුවන බව අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන්...
Local NewsNewsඅරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202207035 කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පවත්වයි. පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර...
Local NewsNewsඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202205291 ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි. සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය...
NewsPoliticalIMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202205073 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණෙන තෙක් පවතින ආර්ථික අර්බුදයට නිශ්චිත විසදුමක් ලබා දීම අසීරු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය...
Local NewsNewsඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202203741 කොළඹ නගරයට පැමිණ ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් ආසන්න දින දෙක තුනේ දී දක්නට ලැබේ. පිටකොටුව මරදාන ඇතුළු ප්‍රදේශ රැසක වාහන ගමනාගමනය ඉතා අඩු මට්ටමකට පත්ව...
BusinessBusiness NewsNewsකොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202205690 දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි. ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු...
Local NewsNewsසියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202208074 රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ. මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ...
Local NewsNewsගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202207061 ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉවත් වන්නැයි ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමත් සමග සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විසින් අමාත්‍යවරයාට පරුෂ වචනයෙන්...
Local NewsNewsලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202206759 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු...