රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.
මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයිද වාර්තා වෙයි.