Local NewsNews

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පවත්වයි.

පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර ඇති අතර විරෝධතාකරුවන්ට ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර ඇති ලංකා බැංකු මාවතට පිවිසීමට විරෝධතාකරුවන් ඇතුළු වීමට උත්සාහ කරද්දීය.

Related posts

ට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..

Malar FM

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 40ක් හඳුනා ගැනේ

Malar FM

පොහොට්ටුව ජනපතිට එරෙහි විරෝධතා.. අරලිය මැදුරට මහ පිරිස් කැදවයි…

Malar FM