BusinessBusiness NewsNewsඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..Malar FMMay 5, 2022May 6, 2022 by Malar FMMay 5, 2022May 6, 202209968 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ. බස්, ලොරි සහ වාණිජමය රථ සඳහා එම සීමාවන් අදාළ නොවන...
Local NewsNewsවිරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..Malar FMMay 5, 2022May 6, 2022 by Malar FMMay 5, 2022May 6, 202203077 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට පොල්දූව මංසන්ධිය අසළදී පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. මාර්ග බාදක...
Local NewsNewsවිපතට පත් රට මුදා ගන්න ආණ්ඩුවත්, විපක්ෂයත් එක් විය යුතුයි..- ශ්‍රී පාදස්ථානාධිපතිMalar FMMay 4, 2022May 6, 2022 by Malar FMMay 4, 2022May 6, 202203059 ආර්ථික වශයෙන් විපතට පත් වි ඇති මේ රට ඉන් මුදා ගැනිමට ජනාධිපතිවරයත් , ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් , සමස්ත රටේ ජනතාවත් එකට එකතු වි කටයුතු කල...
BusinessBusiness NewsNewsඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..Malar FMMay 4, 2022May 6, 2022 by Malar FMMay 4, 2022May 6, 202207597 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 370ක් හා ගැණුම් මිල රුපියල්...
BusinessBusiness NewsNewsලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්..Malar FMMay 4, 2022May 6, 2022 by Malar FMMay 4, 2022May 6, 202204097 ‘අද වන විට මෙරට ඇත්ත විදේශ සංචිතය බිංදුවයි’ යයි මුදල් ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ණය ගෙවන්න හැකියාවක් නැතැයි ප්‍රකාශ කිරීමට සිදුවූයේ...
NewsPoliticalඅගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්Malar FMMay 4, 2022May 6, 2022 by Malar FMMay 4, 2022May 6, 202205064 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා...
Local NewsNewsවිරෝධතාකරුවෝ බැරියර් කඩාගෙන පාර්ලිමේන්තුව දෙසට.. තත්වය උණුසුම්..Malar FMMay 4, 2022May 6, 2022 by Malar FMMay 4, 2022May 6, 202207063 පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන විරෝධතා පාගමනක් බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියි. මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව පිවිසුම සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලිසිය කටයුතු කර...
NewsPoliticalවැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..Malar FMMay 4, 2022May 6, 2022 by Malar FMMay 4, 2022May 6, 202202468 පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන...
Local NewsNewsසංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..Malar FMMay 4, 2022May 6, 2022 by Malar FMMay 4, 2022May 6, 202205648 ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිනොගතහොත් ඉන්ධන කඳුලක් වත් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද රට...
NewsPoliticalමේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..Malar FMMay 2, 2022May 6, 2022 by Malar FMMay 2, 2022May 6, 202206468 මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා රාජපක්ෂලාගේ මළ බෙරය වයන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස...