NewsPolitical

අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩු පක්‍ෂ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

‘අගමැතිවරයා රටේ තියෙන ගැටලු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ආර්ථික, මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටලු සම්බන්ධවත්. එය බොහෝවිට හෙට හෝ අනිද්දා දිනයේ සිදුකළ හැකියි’

Related posts

ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…

Malar FM

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Malar FM

බැංකු අතර ගනුදෙනු, මුදල් හුවමාරුව පැය කිහිපයකට නවතියි

Malar FM