NewsPolitical

මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා රාජපක්ෂලාගේ මළ බෙරය වයන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු පැවසීය.

මාස ගණන්, සති ගණන් නොව තව දින කීපයක් පමණක් ලබාදෙන ලෙස ඉල්ලූ ඔහු මෙම ආණ්ඩුව එළවා දමන හැටි පෙන්වන බවද කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මැයි දින රැලිය අමතමින් හෙතෙම අදහස් පළකළේය.

Related posts

එජාප කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයි

Malar FM

ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..

Malar FM

ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..

Malar FM