Local NewsNewsඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..Malar FMMay 2, 2022May 6, 2022 by Malar FMMay 2, 2022May 6, 202202969 ඉන්දියාව විසින් ශ‍්‍රී ලකාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ලබා දුන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය මුදලින් ඉන්දියාවෙන් යකඩ ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි සන්ඩේ...
Local NewsNewsබිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…Malar FMMay 2, 2022May 6, 2022 by Malar FMMay 2, 2022May 6, 202203377 ඉදිරියේදී ජල බිල්පත් කෙටි පණිවුඩ ක‍්‍රමයට හෝ විද්‍යුත් තැපෑල් ක‍්‍රමය මගින් ලබා දීමට ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. ඊට හේතු වී ඇත්තේ...
Local NewsNewsබොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…Malar FMMay 2, 2022May 6, 2022 by Malar FMMay 2, 2022May 6, 202205607 යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 13 දෙනෙකු සහ බෝට්ටු 2 ක් (30 ) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන...
Local NewsNewsබෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…Malar FMMay 2, 2022May 6, 2022 by Malar FMMay 2, 2022May 6, 202205057 මුලතිව් පොලිස් වසමට අයත් මුල්ලියාවලෙයි කැලෑබද ප්‍රදේශයකින් එල්.ටී.ටී.ඊ. ආර්.පී.ජී. බෝම්බ සහ මෝටාර් බෝම්බ 8 ක් සොයාගත් බවට පොලීසිය පවසයි. මුලතිව් පොලිස් නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට...
NewsPoliticalඅගමැති ඉවත් කලොත් පාරේ විරෝධතා කරන බව පොහොට්ටුව කියයි.. ජනපතිට ලිපියකින් දන්වයි…Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202202529 අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහන් කර ඇත. අරලියගහ...
BusinessBusiness NewsNewsඩොලරය 360යි.. කළු කඩේ 450යි..Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202206712 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් හා ගැණුම් මිල රුපියල්...
NewsPoliticalනාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202204136 රටම දුක් විඳිද්දී පාලකයන් බහුතරය සොයන්නට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනතාව දුක් විඳිද්දී පාලකයන් රටේ ප්‍රශ්නයට විසඳුම් සොයනවාද නැත්නම්...
NewsPoliticalමහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202203724 මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා බවට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කර...
NewsPoliticalශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202205135 ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති අන්තර්කාලීන ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවට සහභාගි වන්නේ නම් ඊට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර ලබාගත් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන්...
BusinessBusiness NewsNewsයූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202208810 පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ. පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික...