Local NewsNews

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

ඉදිරියේදී ජල බිල්පත් කෙටි පණිවුඩ ක‍්‍රමයට හෝ විද්‍යුත් තැපෑල් ක‍්‍රමය මගින් ලබා දීමට ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ ජල බිල්පත් මුද‍්‍රනයට කඩදාසි හිඟයෙන් බලපෑම් ඇතිවීම බව එහි ප‍්‍රකාශකයෙක් කීය.

Related posts

GSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !

Malar FM

නෞකා දෙකක් ගැටෙයි – 32 ක් අතුරුදන්

Malar FM

කොළඹ අවට 130ක් අතුරුදන්

Malar FM