Local NewsNewsඩොලර් නැතිව රජයේ මුද‍්‍රණාලයට කඩදාසි නෑ..Malar FMFebruary 5, 2022February 16, 2022 by Malar FMFebruary 5, 2022February 16, 202203231 රජයේ පොත් පත් ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ආනයනය කරන ලද මුද්‍රණ කඩදාසි අඩංගු කන්ටේනර් අටක් ඩොලර් නොමැතිකම හේතුවෙන් කොළඹ වරායේ කාලයක්...
Local NewsNewsඅරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..Malar FMFebruary 5, 2022February 16, 2022 by Malar FMFebruary 5, 2022February 16, 202202211 අරුන්දික ප්‍රනාන්දු මහතාට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව කොටුවේ පොඩි හාමුදුරුවන් පවසති. දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන...
Local NewsNewsඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගාණක් විනාශයි…Malar FMFebruary 5, 2022February 16, 2022 by Malar FMFebruary 5, 2022February 16, 202203713 හැටන් දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවොන් ඇල්ල රක්ෂිතයේ (04) දින රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ...
Local NewsNews‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..Malar FMFebruary 5, 2022February 16, 2022 by Malar FMFebruary 5, 2022February 16, 202204768 ‘බ්ලොක්චේන්’ තාක්ෂණය උපයෝගී කරගනිමින් බිහිවන නව ව්‍යාපාර සඳහා ආයෝජන අලෙවිකරණ සහාය සහ විශේෂඥ උපදේශන සේවා සපයන ආයතනක් මෙට විවෘත කර තිබේ. ‘GROW’ ආයතනයේ මූලස්ථානය විවෘත...
BusinessBusiness NewsNewsමෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ඩෙන්මාර්කය එයි..Malar FMFebruary 4, 2022February 16, 2022 by Malar FMFebruary 4, 2022February 16, 20220818 පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පල කර ඇත. මෙරට ඩෙන්මාර්ක් තානාපති ලෙස පත් වූ ෆ්‍රෙඩී...
NewsPoliticalඩොලර් නෑ.. අද අප ඉන්නේ ගමනක කෙලවරයි.. කැමති වුනත් නැතත් ආනයන සීමා කරන්නම වෙනවා…Malar FMFebruary 4, 2022February 16, 2022 by Malar FMFebruary 4, 2022February 16, 202202412 දේශීය කර්මාන්තකරුවා යනු තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක් බවත් අද අප ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් ඇගයීමට ලක්...
Local NewsNews‘ආදර්ශමත් ලෙස හැසිරෙන්න.. එවිට ජනතාවත් එසේ කරාවි..’- ජනපති සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි..Malar FMFebruary 4, 2022February 16, 2022 by Malar FMFebruary 4, 2022February 16, 202206728 ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ සියලුදෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස සියලු දෙනාටම...
NewsPoliticalරටට අනාගතයක් නෑ.. තරුණ තරුණියන් පාස්පොට් පොලිමේ… අපි හදනවා හොරු නැති ආණ්ඩුවක්…- ශ‍්‍රීලනිපය කියයි….Malar FMFebruary 4, 2022February 16, 2022 by Malar FMFebruary 4, 2022February 16, 202202403 ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ රටට ආදරය කරන අය සමග මිස රට විකුණන අය සමග නොවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, මහනුවර...
NewsPoliticalඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා මං කැපවනවා..- සජිත්Malar FMFebruary 4, 2022February 16, 2022 by Malar FMFebruary 4, 2022February 16, 202203718 තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය....
Local NewsNewsඅධි වේගයෙන් ගිය මෝටර් රථය උඩුකුරුව කුඹුර දිගේ යයි..Malar FMFebruary 3, 2022February 16, 2022 by Malar FMFebruary 3, 2022February 16, 202203715 යාපනය අල්ලෙයිපිඩ්ඩි ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ කාර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කයිට්ස් පොලීසිය පවසයි. කාර් රථය යාපනය...