Local NewsNews‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි.. by Malar FMFebruary 5, 2022February 16, 202204771 Share0 ‘බ්ලොක්චේන්’ තාක්ෂණය උපයෝගී කරගනිමින් බිහිවන නව ව්‍යාපාර සඳහා ආයෝජන අලෙවිකරණ සහාය සහ විශේෂඥ උපදේශන සේවා සපයන ආයතනක් මෙට විවෘත කර තිබේ. ‘GROW’ ආයතනයේ මූලස්ථානය විවෘත කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුව ඇත.