Local NewsNewsඅනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..Malar FMFebruary 3, 2022February 16, 2022 by Malar FMFebruary 3, 2022February 16, 202203687 අනිවාර්යෙන්ම මෙරට විදුලි ගාස්තු ඉහල නැංවිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ මේ වන විට විදුලි පිරිවැය...
NewsPoliticalබැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…Malar FMFebruary 3, 2022February 16, 2022 by Malar FMFebruary 3, 2022February 16, 202203237 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් පතන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැහැදිලි කිරීමක් කරයි. ඒ...
NewsPoliticalපාසැල් වැහුවට පෙර පාසැල් වහන්නෑ..Malar FMFebruary 3, 2022February 16, 2022 by Malar FMFebruary 3, 2022February 16, 202203030 පෙර පාසල් සාමාන්‍ය පරිදි පවත්වන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත...
NewsPoliticalරන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…Malar FMFebruary 3, 2022February 16, 2022 by Malar FMFebruary 3, 2022February 16, 202204185 දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් දිනය දා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බවට රාවයක් පැතිර යමින් පවතී. ආණ්ඩුවේ මැති...
Local NewsNewsකාසල්රි, මවුස්සාකැලේ අඩියටම බහී… යටවූ නටබුන් රැසක් මතුවේ..Malar FMFebruary 2, 2022February 16, 2022 by Malar FMFebruary 2, 2022February 16, 202201460 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන...
Local NewsNewsඋතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…Malar FMFebruary 2, 2022February 16, 2022 by Malar FMFebruary 2, 2022February 16, 202204242 යාපනය වඩමාරච්චි නැගෙනහිර සක්කොට්ටෙයි මුහුදු තීරයේදී උතුරු ධීවරයින්ට පහරදී දැල් ආම්පන්න විනශා කොට පාල ගිය ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකකට අයත් ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගත්...
Local NewsNewsකොරෝනා සමාජ පැතිරීමක..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශකMalar FMFebruary 2, 2022February 16, 2022 by Malar FMFebruary 2, 2022February 16, 2022067 කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන්...
Local NewsNewsචිමිනි ලාම්පුවක් 1000යි.. ලන්තෑරුමක් 1200යි…Malar FMFebruary 2, 2022February 16, 2022 by Malar FMFebruary 2, 2022February 16, 202203689 විදුලිය කප්පාදු කරන බවට මත පලවිමත් සමග හැටන් ප්‍රදේශයේ භුමි තෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ...
NewsPoliticalකලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…Malar FMFebruary 2, 2022February 16, 2022 by Malar FMFebruary 2, 2022February 16, 202208602 මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල...
Local NewsNewsරුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..Malar FMFebruary 1, 2022February 16, 2022 by Malar FMFebruary 1, 2022February 16, 202204480 විදුලිබල අමාත්‍යාංශය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක ප්‍රමාණයක් ඉන්දියානු කෙල් සමාගමෙන් මිලදීගැනීමට සාකච්ඡා කරන සිටියි. විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ රුපියල්...