Local NewsNews

කොරෝනා සමාජ පැතිරීමක..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇතැ පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පැවසීය.

කෙසේ වෙතත් වෛරසය සමාජය තුල පැතිරී තිබේද පොකුරක් ලෙස පවතී ද යන්න පිළිබඳව විද්‍යාත්මකව සනාථ කිරීමක් මෙරට තුල තවමත් සිදු කර නොමැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඉදිරි දිනවල ඩීීසල් ඉල්ලුම සපයන්න බෑ…- සිපෙට්කෝ සභාපති

Malar FM

මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමති

Malar FM

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

Malar FM