Local NewsNewsනොරොච්චෝල තවත් ජනන යන්ත‍්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…Malar FMJanuary 18, 2022January 21, 2022 by Malar FMJanuary 18, 2022January 21, 202205768 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වෙනි ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා දින සීයක කාලයක් නවතා තැබීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශය වෙත දැනුම් දී...
NewsPoliticalවාහන නැවත ආනයනය ගැන ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක්…Malar FMJanuary 18, 2022January 21, 2022 by Malar FMJanuary 18, 2022January 21, 202202410 මෙරටට ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේ දී මූලිකත්වය ලබා දෙන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒවා...
Local NewsNewsඅග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…Malar FMJanuary 18, 2022January 21, 2022 by Malar FMJanuary 18, 2022January 21, 20220738 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ මග පෙන්වීම මත අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක් ඉදිකර තිබේ....
Local NewsNewsප‍්‍රභාකරන් උපන් ගමේ අලංකාර සරුංගල් සැණකෙලියක්…Malar FMJanuary 18, 2022January 21, 2022 by Malar FMJanuary 18, 2022January 21, 202204213 යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරල තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් මෙවර තයිපොන්ංගල් නිමිත්තෙන් සංවිධානය කොට තිබුනි. යාපනය වැල්වැටිතුරෙයි වාර්ෂික සරුංගල් සැණකෙලිය පවතින කොරෝණා අවධානම ඇතුලු විවිධ...
Local NewsNewsගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…Malar FMJanuary 17, 2022January 21, 2022 by Malar FMJanuary 17, 2022January 21, 202201703 ජර්මන් ජාතික සංචාරක යුවලක් විසින් අහුන්ගල්ල නගරයේ දී මහජනතාවට කුරුඳු දර දර ලොරි දෙකක් බෙදා දී තිබේ. රටේ පවතින ගෑස් හිගය හේතුවෙන් ජනතාව ගෑස් පෝලිම්...
Local NewsNewsබොරැල්ලේ පල්ලියට බෝම්බ තැබූ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී.. පනස්දාහක කොන්ත‍්‍රාතුවක්..Malar FMJanuary 17, 2022January 21, 2022 by Malar FMJanuary 17, 2022January 21, 202202376 බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ලෙස සකස් කරන ලද අත් බෝම්බයක් තැබූවේ යැයි චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන...
Local NewsNewsසිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…Malar FMJanuary 17, 2022January 21, 2022 by Malar FMJanuary 17, 2022January 21, 202204541 ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට විශාල ණයක් ගෙවීමට ඇති නිසා .ඉදිරියේ දී විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ තෙල් “i.o.c ” සමාගමෙන් ලබා ගැනීම සඳහා...
Local NewsNewsවිදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…Malar FMJanuary 17, 2022January 21, 2022 by Malar FMJanuary 17, 2022January 21, 202205653 විදේශ ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් එරට දී උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීම විශාල වශයෙන් පහළ යෑමක් දක්නට ලැබේ. පසුගිය වසර පුරාම මෙන්ම දෙසැම්බර් මාසයේදී...
Local NewsNewsශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..Malar FMJanuary 17, 2022January 21, 2022 by Malar FMJanuary 17, 2022January 21, 202201037 සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනා පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන්ට විනාඩි ගනනක් එක තැන රැදි සිටිමට සිදුවු බව...
International NewsNewsඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..Malar FMJanuary 16, 2022January 21, 2022 by Malar FMJanuary 16, 2022January 21, 202204752 ජූලි අගෝස්තු මාස වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් තත්ත්වයට පත්වුණු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කරයි. ඔමික්‍රෝන් ප්‍රභේදය සමග ගෝලීය වශයෙන් කොරෝනා...