Local NewsNews‘රට වසා දමන්නේ නෑ..’ – ඇමති ප‍්‍රසන්න BBC ට කියයි..Malar FMDecember 6, 2021December 31, 2021 by Malar FMDecember 6, 2021December 31, 202105490 රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා...
NewsPoliticalගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…Malar FMDecember 6, 2021December 31, 2021 by Malar FMDecember 6, 2021December 31, 202104965 ‘ගෑස් සම්බන්ධ මෙහෙම වෙන්න කිසිම දේකට නීත්‍යානුකූල ක්‍රමවේදයක් හදල නැහැ. මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මේවට ප්‍රතිපත්තියක් හදන්න ඕන. මේකට විතරක් නෙවෙයි...
Local NewsNewsපාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..Malar FMDecember 4, 2021December 31, 2021 by Malar FMDecember 4, 2021December 31, 202101463 මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති රජයේ ආයතනයක සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් අට දෙනෙකු වසරක වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටි 11කට අධික මුදලක් ලබා ගනිමින්...
NewsPoliticalගෑස් පිපිරීමට හේතුව සජිත් හෙලි කරයි…Malar FMDecember 4, 2021December 31, 2021 by Malar FMDecember 4, 2021December 31, 202103442 මේ වන විට ගෑස් බෙදාහැරීම නවතා දමන්නට අදාල සමාගම් කටයුතු යොදා ඇති අතර සියල්ල සිදුවන්නේ ගෑස් පිලිම් පිපිරීම් පිළිබඳ සත්‍ය වසන් කරමින් බවද විපක්ෂ නායක...
Local NewsNewsවැසූ දුම්රිය ගේට්ටුවෙන් රිංගු රථය දුම්රියේ හැපේ.. රියදුරා මරුට..Malar FMDecember 4, 2021December 31, 2021 by Malar FMDecember 4, 2021December 31, 202103767 යාපනය කොඩිකාමම් පොලිස් වසමේ තවසිකුලම් ප්‍රදේශයේදී ඊයේ (03) සවස දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරින් කැබරථ රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය...
Local NewsNewsයෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?Malar FMDecember 4, 2021December 31, 2021 by Malar FMDecember 4, 2021December 31, 202101760 මෙරට විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට උත්සාහ දරන්නේ යැයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙරට...
BusinessBusiness NewsNewsමහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202103759 විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතී. ඩොලර් මුදල එරටදීම නියෝජිතයන් විසින් ලබාගන්නා අතර මෙරට...
BusinessBusiness NewsNewsගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202103047 ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය. ගැස් අලෙවි සමාගම් විසින්...
Local NewsNewsපාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202104183 විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. මොරටුව දිසා අධිකරණය විසින්...
BusinessBusiness NewsNewsවිදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202106408 විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක්...