Local NewsNews

යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

මෙරට විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට උත්සාහ දරන්නේ යැයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙරට ගෑස් සමාගමක් අපහසුතාවයට පත් කරමින් නව ගෑස් සමාගමක් පිහිටුවීමට යෝෂිත රාජපක්ෂ මහතා උත්සාහ කරන බවට සමාජ ජාල වල වාර්තා පළවිය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සමාගම් බංකොලොත් කිරීමට හෝ නව සමාගමක් පිහිටුවීමට තමන්ට කිසිදු වුවමනාවක් නැති බවයි.

Related posts

ජනවාරියේ IMF ඉදිරියේ දණ ගහන්න වෙනවා.. රට ඉතාම භයානක තත්වයක…

Malar FM

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය සම්බන්ධයෙන් රජයට වගකීමෙන් බැහැර විය නොහැකි බව ලංකා ගුරු සංගමය පවසයි

Malar FM

සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයි

Malar FM