NewsPolitical

බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගල

බැසිල් රාජපක්‍ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි.
පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්‍ෂ මහතා පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශයක් ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමිනි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

සුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…

Malar FM

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

Malar FM

ඉන්දියාවේ බුද්ධි වාර්තාවකින් ජනපති අනුර…?

Malar FM