BusinessBusiness NewsNewsහිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….Malar FMNovember 17, 2021November 19, 2021 by Malar FMNovember 17, 2021November 19, 202102788 කිලෝ ග්‍රෑම් 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000 අතර මිල ගණන් යටතේ කළු කඩ වෙළඳුන් අලෙවි කරමින් ඇත. අන්තර්ජාල දැන්වීම් අඩවිවල ද 12.5...
BusinessBusiness NewsNewsPoliticalඅකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..Malar FMNovember 17, 2021November 19, 2021 by Malar FMNovember 17, 2021November 19, 202107043 විදේශ විනිමය අර්බුදය විසෙඳන ඉතුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. විදේශ විනිමය අර්බුදය...
NewsPoliticalඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…Malar FMNovember 16, 2021November 16, 2021 by Malar FMNovember 16, 2021November 16, 202104183 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටුවක සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා...
BusinessBusiness NewsNewsඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..Malar FMNovember 16, 2021 by Malar FMNovember 16, 202104330 රට තුළ ඇවිත් ඇති වී තිබෙන ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී දැඩි අවධානය යොමුවී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී පෙන්වා...
BusinessBusiness NewsNewsඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…Malar FMNovember 16, 2021November 16, 2021 by Malar FMNovember 16, 2021November 16, 202102112 රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් රජය ඉන්ධන හිගයකට කිසිදු අවස්ථාවක් නොතබන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේ...
Local NewsNewsSJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..Malar FMNovember 16, 2021November 16, 2021 by Malar FMNovember 16, 2021November 16, 202101975 සමගි ජන බලවේගය (16) දින කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජල බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් බස් රථ දෙකක් සිය...
Local NewsNewsපාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…Malar FMNovember 16, 2021November 16, 2021 by Malar FMNovember 16, 2021November 16, 202104543 කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලය ඉදිරිපිට ඒ-9 මාර්ගයේ පදික මාරුවේ ගමන්කරමින් සිටි පාසල් සිසුවියන් පිරිසක් ඊයේ (15) දින අනතුරට ලක්වීමෙන් සාමාන්‍යපෙල ඉගෙනුම ලැබූ සිසුවියක් මියගොස් තවත් දෙදෙනෙකු...
Local NewsNewsනැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..Malar FMNovember 16, 2021November 16, 2021 by Malar FMNovember 16, 2021November 16, 202103701 කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය...
NewsPoliticalආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..Malar FMNovember 16, 2021November 16, 2021 by Malar FMNovember 16, 2021November 16, 202103772 ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ උද්ඝෝෂණ වල සැබෑ අරමුණ ජනතාව පාරට බස්සවා කොවිඩ් බෝ කර කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි කර නැවත රට වැස්සවිම බව සංචාරක ඇමති ප්‍රසන්න...
NewsPoliticalවිජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..Malar FMNovember 15, 2021November 16, 2021 by Malar FMNovember 15, 2021November 16, 202104761 චීනයට විකුණන ලද ද හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නා බවට පොරොන්දු වී බලයට පැමිණි අය අද රටේ දේපළ විකුණා දමමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන...