Local NewsNewsසාම්පල 88කින් 84ක්ම ඩෙල්ටා.. ලංකාවෙන් නව ප‍්‍රභේදයක් බිහිවීම ආසන්නයේ..Malar FMAugust 21, 2021August 21, 2021 by Malar FMAugust 21, 2021August 21, 202102773 කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ලෙන් ලබාගත් ජීව සාම්පල වල ජාන විශ්ලේෂණය අනුව 88 දෙනෙකුගෙන් 84 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් යයි හදුනාගෙන තිබේ....
NewsPoliticalඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..Malar FMAugust 21, 2021August 21, 2021 by Malar FMAugust 21, 2021August 21, 202102050 වසංගතය පැතිරීම වැලැක්වීම සදහා රජය පියවර ගෙන ඇතත් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සදහා ආරම්භ කර තිබෙන ව්‍යාපෘතීන් කොවිඩ් වසංගතය නිසා අත්හිටුවන්නේ නැතැයි මහාමාර්ග අමාත්‍ය...
Local NewsNewsඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…Malar FMAugust 20, 2021August 20, 2021 by Malar FMAugust 20, 2021August 20, 202102226 නිරෝධායන ඇදිරි නිතිය පනවන බවට ප්‍රකාශ කිරිමත් සමග හැටන්, නුවරඑලිය සහ වතුකරයේ ප්‍රධාන නගර වලට (20) දින පාරිභෝගික පිරිසක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට...
NewsPoliticalජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…Malar FMAugust 20, 2021August 20, 2021 by Malar FMAugust 20, 2021August 20, 202104048 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතය. කොරෝනා ව්‍යාප්තියත් සමග අද රාත්‍රී 10.00 සිට දින 10කට බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට...
Local NewsNewsහිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..Malar FMAugust 20, 2021August 20, 2021 by Malar FMAugust 20, 2021August 20, 202102470 ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමග නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් වල (20) දින රැදි සිටියහ. රථ...
Local NewsNewsරටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..Malar FMAugust 20, 2021August 20, 2021 by Malar FMAugust 20, 2021August 20, 202101537 අද රාත්‍රී 10.00 සිට 30 වැනිදා අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම...
Local NewsNewsකොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..Malar FMAugust 20, 2021August 20, 2021 by Malar FMAugust 20, 2021August 20, 202101323 කොළඹ නගරයේ කඩසාප්පු ටික දිනකට වසා දමන ලෙස නගරයේ සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් තමන් ඉල්ලා සිටින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. ඖෂධ වෙලසැල්, ආහාර...
Local NewsNewsවැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..Malar FMAugust 19, 2021August 21, 2021 by Malar FMAugust 19, 2021August 21, 202101335 තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන...
NewsPoliticalමාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..Malar FMAugust 19, 2021August 21, 2021 by Malar FMAugust 19, 2021August 21, 202102524 සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. —– මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් පිළිබඳ දත්ත...
NewsPoliticalකොරෝනා මරණවලට ජනාධිපති-ආණ්ඩුව වගකිව යුතුයි…Malar FMAugust 19, 2021August 21, 2021 by Malar FMAugust 19, 2021August 21, 202103706 නියමිත වේලාවට කොරෝනා එන්නත ලබා නොදීම නිසා මිය යන ජනතාවගේ ජීවිතවල ජනාධිතිවරයා සහ ආණ්ඩුව වග කිව යුතු බවත්, මේ ආකාරයට ජනතාව මිය යාමට ඉඩ දී...