NewsPolitical

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතය.

කොරෝනා ව්‍යාප්තියත් සමග අද රාත්‍රී 10.00 සිට දින 10කට බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ දී පැහැදිලි කරනු ඇත.

Related posts

මාර්ග බාධකයක් අසළදී අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබයි

Malar FM

පාසල් විෂය නිර්දේශයට විකෘති ලිංගික ක්‍රියා ඇතුළත් කිරීම නිරාගමික රාජ්‍යයක් බිහි කිරීමේ කුමන්ත්‍රණයක් බව මිහින්තලා හිමියෝ පවසති

Malar FM

පාස්කු ඉරිදා අදයි

Malar FM