BusinessBusiness NewsNewsඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 20210489 රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ. මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ...
BusinessBusiness NewsNewsඋද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 202102656 දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී...
Local NewsNewsපලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 202102062 දැනට රට පුරා පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් නව...
Local NewsNewsපෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 202103760 කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ. චීනය සහ ඇමරිකාව...
NewsPoliticalබතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..Malar FMJuly 3, 2021July 5, 2021 by Malar FMJuly 3, 2021July 5, 202102777 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය පමණින් රට මුහුණ දී ඇති ප්‍රශ්න නොවිසෙදන බවත් වත්මන් කැබිනට් මණ්ඩලය මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර පවා නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ...
Local NewsNewsඇගළුම් කම්හලකින් ඩෙල්ටා මතුවේ.. සෞඛ්‍ය අංශ තිගැස්සී යයි..Malar FMJuly 3, 2021July 5, 2021 by Malar FMJuly 3, 2021July 5, 202102062 තා වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රවේගය ආසාදිතයන් 14 දෙනෙකු හදුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෙම මේ බව තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය...
Local NewsNewsඋතුර නැගෙනහිර සංවර්ධනය කලේ බැසිල් රාජපක්‍ෂයි..Malar FMJuly 3, 2021July 5, 2021 by Malar FMJuly 3, 2021July 5, 202103771 මඩකලපුව ගුවන්තොටුපළ පහසුකම් පිරි අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීම සඳහා අද පෙරවරුවේ...
NewsPoliticalකොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා..- අගමැතිMalar FMJuly 3, 2021July 5, 2021 by Malar FMJuly 3, 2021July 5, 202101555 කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා 02 දින අරලියගහ මන්දිරයේ දී...
Local NewsNewsවෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…Malar FMJuly 3, 2021July 5, 2021 by Malar FMJuly 3, 2021July 5, 202101766 අතුරු, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. අවදානම් දීමනාව ඉහළ දැන්වීම ඇතුළු ඉල්ලීම් දහයක් මුල් කරගෙන මෙම වර්ජනය...
NewsPoliticalමහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්‍ෂ, කාවන්තිස්ස රජු වගේ…Malar FMJuly 2, 2021July 5, 2021 by Malar FMJuly 2, 2021July 5, 202102546 බැසිල් රාජපක්ෂ මහතා යනු අති දක්ෂයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි. දුටුගැමුණු රජතුමා යුද්ධ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා...