Local NewsNewsපොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 20210336 පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක හෙවත් තාරක විජේසේකර පොලීසිය සමග සිදු වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගොස් තිබේ. අද අළුයම්...
Local NewsNewsතවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202103785 වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි වසම් වල කොරෝනා ආසාධිතයන් ඉහළ...
NewsPoliticalකොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩිMalar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 20210868 කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’...
NewsPoliticalකිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 20210794 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. එම සංවිධානය...
NewsSportsSports NewsLPL දෙවන වටය අරඹන්න සූදානම්…Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202101359 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. එය අගෝස්තු 22 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා...
Local NewsNewsරෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202102058 දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලේ දෛනික මරණ ඉහල යෑමන් රොහලේ ගැටලු රැසක් ඇතිවී ඇති ඇති අතර එයට...
Local NewsNewsරෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202102074 රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි. එම ආසාදිතයන් රෝහල් කොරිඩෝවේ පැදුරු සහ කඩදාසි එලාගෙන බිම වැතිරී සිටියි. කොරෝනා...
Local NewsNewsඅලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202101762 විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ්...
Local NewsNewsඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි..Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202101067 බණ්ඩාරවෙල බිඳුණුවැව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී තමනට ඉහළ හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබල පිරිසක් ඉතා දරුණු ලෙස හර දුන්නේ යැයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයකු සඳහන්...
NewsPoliticalකොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල්Malar FMMay 12, 2021May 12, 2021 by Malar FMMay 12, 2021May 12, 20210452 සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව...