Local NewsNews

රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..

රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

එම ආසාදිතයන් රෝහල් කොරිඩෝවේ පැදුරු සහ කඩදාසි එලාගෙන බිම වැතිරී සිටියි.

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම මත රෝහල් ධාරිතාව උපරිමයටම ලගා වී තිබේ.

දැනටමත් රෝහල්වලට ඇතුළු කර ගන්නේ ප‍්‍රතිකාර අවශ්‍ය ආසාදිතයන් පමණි.

අන් සියලු ආසාදිතයන් අතරමැදි ප්‍රතිකාර ස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවා සිටී.

Related posts

ඇමති විදුරත් 20ට විරුද්ධ වෙයි

Malar FM

මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…

Malar FM

පසුගිය සතියේ සෑම තත්පර 33කටම වරක් COVID-19 නිසා ඇමෙරිකානුවෙකු මිය ගිහින්

Malar FM