NewsSportsSports News

LPL දෙවන වටය අරඹන්න සූදානම්…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

එය අගෝස්තු 22 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

මෙවර තරගාවලිය කණඩායම් 05ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Related posts

පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..

Malar FM

ආමර් වීදියේ වෙඩි තැබීමක්

Malar FM

පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?

Malar FM