International NewsNewsඅවුන් සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට හමුදා ප්‍රහාරයක්Malar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202103053 හමුදාව භාරයට ගෙන සිරගත කර සිටින මියන්මාර නායිකා අවුන් සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයට මියන්මාර හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හමුදාව...
Local NewsNewsරුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේMalar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202101018 ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුත් කරුංකා තොගයක් නියමිත ක්‍රමවේදයන් අනුගමනය නොකර ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට උත්සහ කළ සැකකරුවෙකු අපරාධ...
NewsPoliticalලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමන්න සූදානම්..- සජිත්Malar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 20210940 පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රකාශ අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නය ප්‍රශ්නයක් මගින් ඔහු මේ ගැන විමසීය.මේ සම්බන්ධයෙන් තොරතුරු සභාවට ඉදිරිපත් කරන්නේ දැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්...
NewsSportsSports Newsඑංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියටMalar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 20210827 ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ ලද...
Local NewsNewsබස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයිMalar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202102074 බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගුකළ බවත් දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ...
Local NewsNewsකොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..Malar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202103713 ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (Link) රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න...
International NewsNewsචීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධයMalar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202101512 චීනය, දකුණු චීන මුහුද ආශ්‍රිතව සිය සීමා පුලුල් කරමින් දැඩ් ප්‍රතිචාර දැක්වීමේ පිලිවෙතක් ඔස්සේ වෙරලාරක්ෂක කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ දැඩි අවධානය සහ විරෝධය පළව ඇතැයි...
International NewsNewsනීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයිMalar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 202103753 රට හමුදා පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව, මියන්මාරයේ හමුදා නායකයා පළමුවරට එරට වැසියන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, හමුදා පාලනයට එරෙහිව මියන්මාරය පුරා මේවනවිට පවතින...
NewsPoliticalවිමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි – දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියලාMalar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 202103285 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බවට සති අන්ත ජාතික පුවත්පතකට සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව...
Local NewsNewsපාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්Malar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 20210779 පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රජය සැරසෙයි. මේ සදහා වන ගිවිසුමක් මේ...