NewsPoliticalඑජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරMalar FMJanuary 13, 2021January 16, 2021 by Malar FMJanuary 13, 2021January 16, 20210846 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික...
Local NewsNewsහුදකලා ප්‍රදේශ හැර සෙසු පලාත්වල පාසල් ආරම්භ වෙයිMalar FMJanuary 12, 2021January 12, 2021 by Malar FMJanuary 12, 2021January 12, 202101561 බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් අද (11) දිනයේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ. මේ අනුව 2021 වර්ෂය සඳහා පාසල්...
Local NewsNewsයාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..Malar FMJanuary 11, 2021January 12, 2021 by Malar FMJanuary 11, 2021January 12, 202101062 යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාර් කය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ ජ්‍යේෂ්ඨ සභාපති මහාචාර් ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක්...
Local NewsNewsඑන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..Malar FMJanuary 11, 2021January 12, 2021 by Malar FMJanuary 11, 2021January 12, 202101504 කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති. අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින්...
International NewsNewsබ්‍රසීලයෙන් ජපානයට පැමිණි සංචාරකයින් පිරිසකගෙන් නව කොරෝනා ප්‍රභේදයක් සොයා ගැනේMalar FMJanuary 11, 2021January 12, 2021 by Malar FMJanuary 11, 2021January 12, 202101067 බ්‍රසීලයේ, ඇමේසන් සිට පැමිණි සංචාරකයින් සිව්දෙනෙකුගෙන් නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් සොයා ගෙන ඇති බව ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ජපානයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ...
Local NewsNews05 කට කොරෝනා.. පීපල්ස් ලීසිං වසා දමයි..Malar FMJanuary 11, 2021January 12, 2021 by Malar FMJanuary 11, 2021January 12, 202101380 නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මුල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම මුල්‍ය රක්ෂණ ආයතන ශාඛාව තාවකාලිකව (10) දින...
NewsPoliticalඅගමැතිවරයාගේ ලේකම්වරයෙකුටත් කොරෝනාMalar FMJanuary 11, 2021January 12, 2021 by Malar FMJanuary 11, 2021January 12, 202101458 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කුමාරසිරි හෙට්ටිගේ ද, කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේතධාරි නරේන්ද්‍ර...
NewsPoliticalහකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේMalar FMJanuary 11, 2021January 12, 2021 by Malar FMJanuary 11, 2021January 12, 20210466 නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයින් බවට තවත් මන්ත්‍රීවරුන් 15ක් දෙනෙකු හඳුනා...
Local NewsNewsමියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයිMalar FMJanuary 9, 2021January 12, 2021 by Malar FMJanuary 9, 2021January 12, 20210873 කිළිනොච්චිය නගරයේ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත් වූ වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයකු හදිසියේම රෝගී වීමෙන් පසුව ඔහුව නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන් විසින් රෝහල්...
International NewsNewsජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්Malar FMJanuary 9, 2021January 12, 2021 by Malar FMJanuary 9, 2021January 12, 202101335 ජනවාරි මස 15 වනදායින් පසු ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි ඉහළ අනතුරක් පවතින බව වාර්තා වේ. එරට දේශපාලඥයන් සහ ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය...